ගබ්සාවකින් පස්සේ මාස දෙකකින් ගැබ් නොගන්නේ ඇයි?
Why no pregnancy two months after a miscarriage?
Dr. Aurudu 4k babala hadanne nathiwa, e athara thura postinor use karala nawaththuwa.dan aururuddak wenawa nawaththala. Ita passe mama pregnant wela maasa 3n miscarriage una.maasa 6ta passe ayema babekata try karala maasa 2k wenawa.eth thama hari giye na. Ekata hethuwa mokakda?
මාස දෙකක් පමණක් පමා වීම සාමාන්‍ය තත්වයක් විය හැකියි. දිගටම පිළිසිඳ ගැනීමක් සිදු නොවේ නම් වැඩිදුර පරීක්ෂණ අවශ්‍යයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?