Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Dr. 34 weeks waladi kala scan eken kiwwa babage bara 2164g kiyala.. e weight eka normalda?? baba labena wita bara wadi wee thiyeida? mage weight eka 14kg walin wadi wela danata. ma…

පිළිතුර

බබාගේ වර්ධනය අනුමාන කරන බරෙන් පමණක් මැන බලන්න අපහසුයි. ස්කෑන් පරීක්ෂණයේදී තවත් බොහෝ දේ පිළිබඳව සොයා බලනව. යම් කිසි සැකයක් ඇතිනම් නැවත සති දෙකකින් ස්කෑන් පරික්ෂණය සිදුකර බලනව.

P.*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.mata massuddiya masa21/2kin hadune Naha.danata mama sinhala beheth pavichchi karanawa daruwek balaporottuwen .ai ahema wenne

පිළිතුර

මාසිකව ඔසප්වීම සිදු වෙන්නේ ශරීරයේ හෝමෝන ක්‍රියාකාරිත්වය සාමාන්‍ය ලෙස සිදු වෙන විට. එසේ නැති නම් මේ වගේ තත්වයක් ඇතිවෙන්න පුළුවන්. එයට රෝග තත්ව මෙන්ම ඔබ ගන්නා ඖෂධ වර්ගත් බලපෑමට ඉඩ තිබෙනව.

Ma*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Mata toilat yana eka horai lagadi idala.bada welila wage.tikak giyata passe burul wela yanawa.giyata passe passa ridenawa.

පිළිතුර

ඔබ ගර්භණී නම් මේ කාලයේ මලබද්ධය ඇතිවීමට ඇති හැකියාව වැඩියි. වැඩිපුර පළතුරු සහ දියර වර්ග ගැනීමෙන් මේ තත්වය මගහරවා ගන්න පුළුවන්.

Sh*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mata anthimatama periods hadune september 05.mata iwara wenna 10days giya.thama mensas hadune na.mage angata dan amuththak danenawa.bada puro dala wage thadai.toilet pass wenne…

පිළිතුර

මෙම ලක්ෂණ වලින් පමණක් ගැබ් ගැනීමක් හඳුනා ගන්න බැහැ. ගැබ් ගැනීමක් දැයි නිවැරදිවම දැන ගන්න නම් මුත්‍රා පරීක්ෂණය පොසිටිව් විය යුතුයි.

Th*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.mata profortil 150mg tablat 3k periads wela 2wani dawase idan bonna kiwwa.eken mokakda wenne?

පිළිතුර

ඖෂධ වර්ග ලබා ගැනීම වෛද්‍ය උපදෙස් අනුව පමණක් සිදු කල යුතුයි. මෙම සේවාව මගින් ඖෂධ ප්‍රතිකාර ගැන විස්තර ලබා දීම එතරම් සුදුසු නැහැ.

Pi*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.masa 3k 4kata wathawak osap wima wana wiwahaka ayekuta.atharamadadi adika rudira wahanayak wenadata wada wuwahoth ehidi labaganna muthtra parikshanaya positive vi.le parikshanay…

පිළිතුර

රුධිර පරීක්ෂණය නෙගටිව් නම් ගැබ් ගෙන නැහැ. අසාමාන්‍ය රුධිර වහනය රෝග තත්වයක් නිසා ඇතිවූවක්දැයි පරීක්ෂා කර බැලිය යුතුයි.

Ud*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

ගර්භනී මවකට අතිවන සෙම්ප්‍රතිශ්‍යා තත්වය කුසතුල වෙඩෙන දරුවාට බලපනවද?

පිළිතුර

නැහැ. දිගට පවතින අධික උණ තත්වයක් හෝ සිකා වෛරස් වැනි වෛරස ආසාදනයක් නොවේනම් ඉන් දරුවාට හානියක් වෙන්නේ නැහැ.

මහ*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Man iye scan ekak kala. Mat doctor date dunne October 26. Doctor kiwva danatama putha 3kg barai kiyala normal delivery ekak karanna amarui kiyala. Eth mage kusa etharam loku na. Ey…

පිළිතුර

ස්කෑන් පරීක්ෂණයේදී අනුමාන කරන බර 100%ක් නිවැරදි නැහැ. සමහර විට එය බබාගේ බරට වඩා ග්‍රෑම් 400ක් පමණ වෙනස් වෙනව. කිලෝ 3ක ප්‍රමාණයේ බබෙක් සාමාන්‍ය ලෙස බිහි කිරීම බොහෝ මව්වරුන්ට ගැටළුවක් වෙන්නේ නැහැ.

ඉර*** · වයස 23
පිළිතුර කියවන්න