ගර්භණී කාලයේ මලබද්ධය හැදෙන්නේ ඇයි? ඒක හදාගන්නේ කොහොමද?
Why does constipation happen in pregnancy, and what helps?
Mata toilat yana eka horai lagadi idala.bada welila wage.tikak giyata passe burul wela yanawa.giyata passe passa ridenawa.
ඔබ ගර්භණී නම් මේ කාලයේ මලබද්ධය ඇතිවීමට ඇති හැකියාව වැඩියි. වැඩිපුර පළතුරු සහ දියර වර්ග ගැනීමෙන් මේ තත්වය මගහරවා ගන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?