Skip to main content
ප්‍රශ්නය

ගර්භනී මවකට හැදෙන සෙම්ප්‍රතිශ්‍යාව බබාට බලපායිද?

Does a cold during pregnancy affect the baby?

ගර්භනී මවකට අතිවන සෙම්ප්‍රතිශ්‍යා තත්වය කුසතුල වෙඩෙන දරුවාට බලපනවද?

අසන ලද්දේ: මහ*** · වයස 31

නැහැ. දිගට පවතින අධික උණ තත්වයක් හෝ සිකා වෛරස් වැනි වෛරස ආසාදනයක් නොවේනම් ඉන් දරුවාට හානියක් වෙන්නේ නැහැ.