Skip to main content
ප්‍රශ්නය

ඔසප් වී දෙවෙනි දවසේ ඉඳන් Profertil ගන්නේ ඇයි?

Why is Profertil taken from the second day of a period?

Dr.mata profortil 150mg tablat 3k periads wela 2wani dawase idan bonna kiwwa.eken mokakda wenne?

අසන ලද්දේ: Pi*** · වයස 31

ඖෂධ වර්ග ලබා ගැනීම වෛද්‍ය උපදෙස් අනුව පමණක් සිදු කල යුතුයි. මෙම සේවාව මගින් ඖෂධ ප්‍රතිකාර ගැන විස්තර ලබා දීම එතරම් සුදුසු නැහැ.