Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr.mata massuddiya masa21/2kin hadune Naha.danata mama sinhala beheth pavichchi karanawa daruwek balaporottuwen .ai ahema wenne

අසන ලද්දේ: Ma*** · වයස 30 · 734 views

පිළිතුර

මාසිකව ඔසප්වීම සිදු වෙන්නේ ශරීරයේ හෝමෝන ක්‍රියාකාරිත්වය සාමාන්‍ය ලෙස සිදු වෙන විට. එසේ නැති නම් මේ වගේ තත්වයක් ඇතිවෙන්න පුළුවන්. එයට රෝග තත්ව මෙන්ම ඔබ ගන්නා ඖෂධ වර්ගත් බලපෑමට ඉඩ තිබෙනව.