Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Man iye scan ekak kala. Mat doctor date dunne October 26. Doctor kiwva danatama putha 3kg barai kiyala normal delivery ekak karanna amarui kiyala. Eth mage kusa etharam loku na. Eya kuda bawa dakina hamoma pavasanava. Mage puthage scan eken pennapu bara harida. Mat normal try karannam bari weida? Ese bara vadi vima puthat hani karada??

අසන ලද්දේ: ඉර*** · වයස 23 · 458 views

පිළිතුර

ස්කෑන් පරීක්ෂණයේදී අනුමාන කරන බර 100%ක් නිවැරදි නැහැ. සමහර විට එය බබාගේ බරට වඩා ග්‍රෑම් 400ක් පමණ වෙනස් වෙනව. කිලෝ 3ක ප්‍රමාණයේ බබෙක් සාමාන්‍ය ලෙස බිහි කිරීම බොහෝ මව්වරුන්ට ගැටළුවක් වෙන්නේ නැහැ.