බඩ පිම්බෙන ගතිය ගැබ් ගැනීමේ ලකුණක්ද?
Is a bloated feeling a sign of pregnancy?
Dr mata anthimatama periods hadune september 05.mata iwara wenna 10days giya.thama mensas hadune na.mage angata dan amuththak danenawa.bada puro dala wage thadai.toilet pass wenne nathi gathiyak thibuna.angata pana na.yati bada thadai wage samahara welawata.eka gabganeemaka lakshanayakda.
මෙම ලක්ෂණ වලින් පමණක් ගැබ් ගැනීමක් හඳුනා ගන්න බැහැ. ගැබ් ගැනීමක් දැයි නිවැරදිවම දැන ගන්න නම් මුත්රා පරීක්ෂණය පොසිටිව් විය යුතුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?