මුත්‍රා පොසිටිව් රුධිර ටෙස්ට් නෙගටිව් නම් ගැබ් ගෙනද?
Urine test positive but blood test negative — pregnant or not?
Dr.masa 3k 4kata wathawak osap wima wana wiwahaka ayekuta.atharamadadi adika rudira wahanayak wenadata wada wuwahoth ehidi labaganna muthtra parikshanaya positive vi.le parikshanayedi negative wannenam meya kumak viya Hakida.rogi thathwayakda.pregnant wimakda.
රුධිර පරීක්ෂණය නෙගටිව් නම් ගැබ් ගෙන නැහැ. අසාමාන්‍ය රුධිර වහනය රෝග තත්වයක් නිසා ඇතිවූවක්දැයි පරීක්ෂා කර බැලිය යුතුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?