VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor mama 2 babek balaporothtuwen vog doctor kenekgen masa 5k pamana sita beth bonawa.memase mata mensans hadena dawas pahuwela 3 days wenawa hcg pati dammata negative bawak penn…
ගැබ් ගැනීමක් දැයි නිවැරදිවම දැන ගන්න නම් මුත්රා පරීක්ෂණය පොසිටිව් විය යුතුයි. තව සතියකින් පමණ නැවත පරීක්ෂා කර බලන්න.
man masa 07k gebini mawak. mata scan waladi doctor kiuwa placenta aka pahalin pihitala thiyena nisa parissam wenna kiyala. doctor mata dena ganna one akedi thiyena awadanamak thiye…
වැදෑමහ පහලින් පිහිටීම නිසා හදිසියේ රුධිර වහනයක් ඇති වීමට හැකියාව තිබෙනව. සමහර විට මෙය දරුණු රුධිර වහනයක් වීමට පුළුවන්. ඒ නිසා තමයි ප්රවේශම් වීමට අවවාද කරන්නේ. කොන්දෙ ශබ්දයක් ඇසීම ගර්භණී කාලයේ සාමාන්යෙයන් ඇතිවෙන තත්වයක් නොවෙයි. මේ ගැන පරීක්ෂා කර බැලිය යුතුයි.
mage kalin getalu walata pilithuru laba deepu obathumata pin.doctor mta dan dawas 2kata kalin loos stools hedila hospitl admit kara.ehedi beheth nm dunne.dan adui.hospital ekedi ka…
මෙයට සුදුසු යකඩ පෙති වර්ගයක් දිනපතා ලබා ගත යුතුයි. ඒ සඳහා වෛද්ය උපදෙස් ලබා ගන්න.
Sir...swabhavika daru prasoothiyakadi anivaryen kepumak sidu karanavada ehemath neththam e sandaha avashya thavayak athi unoth pamanakda ese karanne? Pahadili karanna..thank u....
අනිවාර්යයෙන් කැපුමක් සිදු කරන්න අවශ්ය නැහැ. අවශ්ය විට පමණයි එය සිදු කරන්නේ. නමුත් අපේ රටේ සමහර රෝහල්වල බොහෝ දෙනෙකුට මෙම කැපුම සිදු කරනව.
Doctor labana masa vivaha vimata sitina mata kiyanawada athuru abada nathi sudusu upath palana pethi wargayak ha Eya bavitha kala yuthu akaraya.
සෑම උපත් පාලන ක්රමයකම සුළු අතුරු ආබාධ ඇති විය හැකියි. විශාල මිල පරාසයක උපත් පාලන පෙති වර්ග ලබා ගැනීමට තිබෙනව. මෙම සේවය මගින් ඖෂධ නියම කරන්නේ නැහැ
Mama vivaha wela denata wasara 3k wenawa. E kalaya athulatha babek gena balaporoththuwak nothibu nisa mama birth control tablet use keruwa. Dan masa 2 ka sita mama daruwek balaporo…
නැහැ. ඉන් ගැබ් ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ.
doctor. Api merrybkarala aurudu 2wenawa..babek balaporoththuwen enne.thawama ne..mage dathu pareekshawakuth kala..eya samanyai..biridage leparascope ekath kala getaluwak ne.ema war…
සියළු පරීක්ෂණ සාමාන්ය නම් තව දුරටත් ප්රතිකාර කර බැලිය හැකියි. දිගටම IUI අසාර්ථක වේ නම් IVF ප්රතිකාර ක්රමයට යොමුවීමට අවශ්ය විය හැකියි.
doctor mata oluwe psoriasis wani thathwayakata cetrimide 6 percent shampoo eka bawitha karanawa digu kalaka sitan. man badala babala thama na dan auruddai masa 8k pamana wenawa. ma…
නැහැ. ඉන් බාධාවක් වෙන්නේ නැහැ