ප්‍රශ්නය
Doctor mama 2 babek balaporothtuwen vog doctor kenekgen masa 5k pamana sita beth bonawa.memase mata mensans hadena dawas pahuwela 3 days wenawa hcg pati dammata negative bawak pennanawa.meya gab ganimak wweyahakida.
පිළිතුර
ගැබ් ගැනීමක් දැයි නිවැරදිවම දැන ගන්න නම් මුත්‍රා පරීක්ෂණය පොසිටිව් විය යුතුයි. තව සතියකින් පමණ නැවත පරීක්ෂා කර බලන්න.