Skip to main content
ප්‍රශ්නය

IUI දෙපාරක් අසාර්ථක වුණොත් ඊළඟට මොකද කරන්නේ?

What is the next step after two failed IUI cycles?

doctor. Api merrybkarala aurudu 2wenawa..babek balaporoththuwen enne.thawama ne..mage dathu pareekshawakuth kala..eya samanyai..biridage leparascope ekath kala getaluwak ne.ema wartha obata ewanna pluwan...eath thawama pilisidageniimak wenne ne..biridage dimba merimata beheth gannawa.mn beheth ganne dr.vijith idyabushana mahathagen..iui 2 kala..eath prathipalayak nee... min idiriyata ma kumal kala uthuda?

අසන ලද්දේ: Sa*** · වයස 37

සියළු පරීක්ෂණ සාමාන්‍ය නම් තව දුරටත් ප්‍රතිකාර කර බැලිය හැකියි. දිගටම IUI අසාර්ථක වේ නම් IVF ප්‍රතිකාර ක්‍රමයට යොමුවීමට අවශ්‍ය විය හැකියි.