Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Dr.babek labenna innakota baick wala gaman kirima sudusuda?nusudusuda?

පිළිතුර

සුදුසුයි. එමගින් දරුගැබට හානියක් වෙන්නෙ නැහැ.

Ha*** · වයස 20
පිළිතුර කියවන්න
ගැටළුව

Mate tiyena getaluwa mensus wena eka den maasa 3n withara une ne.vog docter kenek scan karala balala kiwwa dimba kosha wala biththi ganai kiyala.dine 35 tablet eka maasa 8k bonna k…

පිළිතුර

මෙය ලබා ගන්නා කාල සීමාව තුල ඔසප් වීම ක්‍රමවත්ව සිදුවෙනව. එමගින් සුළු අතුරු ආබාධ ඇතිවිය හැකි වුවත් බොහෝ දෙනෙකුට ඉන් හානිකර තත්වයන් ඇතිවෙන්නේ නැහැ.

Ma*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mata Mensaa wala Podi awulak thiyenawa.masayak nathuwa thiyenawa e laga month ake hedenawa.ath me para masa 3ma na.man gedara pregnancy test aka kala mukuth na.api gedara ka…

පිළිතුර

මුත්‍රා පරීක්ෂණය නෙගටිව් නම් ගර්භණීද කියා දැන ගන්න වැඩිදුර පරීක්ෂණ අවශ්‍ය නැහැ. නමුත් ඔබගේ ඔසප් වීම අක්‍රමවත් වීමට හේතුව ඩිම්බ කෝෂ වලින් මාසිකව ඩිම්බ පිටවීම නිසි ලෙස සිදු නොවීම විය හැකිය. මේ ගැන සොයා බැලීමට වැඩිදුර පරීක්ෂණ අවශ්‍ය වෙනව.

Th*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

doctor lingika ek weemakin sathi 2kata pasu HCG test eke nirawadya thawa kopamanakda

පිළිතුර

සමහර විට සති දෙකන් නෙගටිව් වෙන අවස්ථා තිබෙනව. එවිට නැවත සතියකින් පමණ පරීක්ෂා කර බැලිය යුතුයි.

Na*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Sr. මගේ බිරිඳ ගැබ ගෙන සති 11n ගබ්සා වුණා . Wosh කිරීමක් වත් tablet දැමීමක් kale na. Api ikamanin NAWATHA DARUWEK බලාපොරොත්තු වෙනවා . ඊළඟට කළ යුත්තේ කුමක්ද ? ගබ්සා wela danata සතියක…

පිළිතුර

ඇයට නැවත ඔසප් වීම සිදුවූ පසුව ගැබ් ගැනීමට උත්සාහ කල හැකියි. ෆෝලික් ඇසිඩ් පමණක් ලබා ගැනීම ප්‍රමාණවත්

Du*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

thanks doctor oba thuma mata kalin gataluwata answer dunna.doctor mage mul gataluwa una lingikawa ek wemadi wife ge yoniyata mage liguwa damemata nohaki wemai namuth agili wlin aya…

පිළිතුර

මෙයට හේතු වෙන්නේ මානසික තත්වයක් නිසා ඒ ගැන වැඩිදුර සොයා බලා පමණයි ප්‍රතිකාර නියම කිරීමට හැකි වෙන්නේ.

ha*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

dr mama 7week pregnant. urine test 3k kara okkoma positive, eth dr ultra sound scan ekata babawa pennanne na. ay ehema wenne

පිළිතුර

මුල් සති කිහිපය තුල ස්කෑන් පරීක්ෂණයට කිසිවක් නොපෙනීමට ඉඩ තිබෙනව. එය සාමාන්‍ය දෙයක්. නමුත් මෙය ගර්භාෂයෙන් පිට සිදුවූ පිළිසිඳ ගැනීමක් දැයි දැන ගන්න වැඩිදුර පරීක්ෂණ කිරීම අවශ්‍යයි.

ma*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Mama mage 1 baba labila Danata awurudu 2 .eth mage seserian line eka digatama kurula wage a with aya Tika dawesakin hodawena bibli ennawa.

පිළිතුර

මෙය සමේ රෝග තත්වයක්දැයි පරීක්ෂා කර බැලිය යුතුයි.

Ch*** · වයස 26
පිළිතුර කියවන්න