Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලේ බයික් එකේ යන එක සුදුසුද?

Is riding a motorbike safe during pregnancy?

Dr.babek labenna innakota baick wala gaman kirima sudusuda?nusudusuda?

අසන ලද්දේ: Ha*** · වයස 20

සුදුසුයි. එමගින් දරුගැබට හානියක් වෙන්නෙ නැහැ.