Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

ගබ්සාවක් වුවහොත් බෙහෙත් (ඖෂධ ) මගින් ගර්භාෂයේ ඉතිරිව ඇති කොටස් ඉවත් වීම ඉක්මන් කරනව.ඉන් පසු නැවත උත්සහ කර ඉන් පසු නැවත දරැ ගැබක් ඉක්මනින් පිහිටයිද

පිළිතුර

ඔව්. ගබ්සාව හෝ ඊට ගන්නා ඖෂධ නිසා නැවත දරු පිළිසිඳ ගැනීම පමා වෙන්නේ නැහැ.

ku*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

mama sathi 26 ka pregnant kenek ,mage 75 mg glucose deela 2hrs test eke 12 week waladi 189 k una nisa HBA1C test kara eka 6 i diabetic risk thiyenawa kiuwa dan sathi 26 di PPBS 2hr…

පිළිතුර

ඔව්. ඔබ දියවැඩියාව ඇති ලෙස සලකා ආහාර පාලනය කල යුතුයි. වරින් වර නැවත රුධිර පරීක්ෂා කර බැලිය යුතුයි.

su*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.Chaminda, පලමුවන දරුවා සහා දෙවන දරුවා අතර තිබිය යුතු වයස් පරතරය කොපමනක් ද?

පිළිතුර

අඩුම වශයෙන් මාස 18ක් (අවුරුදු 1 1/2ක්) දරුවන් දෙදෙනෙකු අතර පවත්වා ගැනීම සුදුසුයි.

ඉර*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

doctor mata anthimata menses une September 8 venida... doctor mata dan davas 2ka idan bada puravala daala vage,, yati badath tikka koravenava a ekkama kakul dekath ridenava.. egata…

පිළිතුර

මෙය කලබල විය යුතු තත්වයක් නොවෙයි. සෑම මසකම මේ ආකාරයට අපහසුකම් ඇතිවේ නම් ඖෂධ ප්‍රතිකාර ලබා ගත හැකියි.

Ch*** · වයස 35
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mama denata pregnant wela sathi 31 wenawa. Mata hospital eken OGCT / FBC kiyala test 2 karanna kiyala dunna . Ewa sadaha mama kese sudanam wiya yuthuda ?

පිළිතුර

මෙම පරීක්ෂණ දෙකම සඳහා විශේෂ සූදානමක් අවශ්‍ය නැහැ.

Ma*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

mata hurniya ekak thibila operation kala...eka kale inen pahala hiri wattala...dan mata eka welawakata thada konde kakkumak allanawa...menses hadeddi e kakkuma thadeta dananewa...

පිළිතුර

මෙම වේදනාව හර්නියා ශල්‍යකර්මයට සම්බන්ධ නොවිය හැකියි. ඔසප්වීමත් සමග වේදනාව වැඩිවේ නම් ඊට හේතුව සොයා බැලීමට ගර්භාෂය සහ ඩිම්බ කෝෂ ස්කෑන් පරීක්ෂාවකට ලක්කල යුතුයි.

Ni*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mata thama babala ne.marry karala masa 6k wenawa.mama vog kenek gawata yanna ona periods hedila dina kiyakata pasusa.vog mulinma apita scan akakda karanne.me pilibada pehedi…

පිළිතුර

පරීක්ෂණ තීරණය වෙන්නේ ඔබට ඇති වෙනත් රෝග තත්ව සහ ඔසප්වීමේ රටාව අනුව. ඔසප් වීමෙන් දින 9-12 අතර ස්කෑන් පරීක්ෂාවක් අවශ්‍ය වෙන්න පුළුවන්.

Wa*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Mama 28 weeks pregnant.dan masa dekaka idan mata rata nidaganna ba.kakul ridenawa.kisima vidiyakata kakul deka tiyaganna ba.daraganna bari pain ekak joints walin enawa.kisima idimi…

පිළිතුර

මෙයට වෛද්‍ය උපදෙස් මත වේදනා නාශක ඖෂධ ලබා ගත හැකියි. පරීක්ෂා කිරීමෙන් තොරව වැඩිදුර උපදෙස් ලබා දීම අපහසුයි.

Ra*** · වයස 27
පිළිතුර කියවන්න