VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Dr mata menses hadila hetata 12day (05/10/2016).mama letroz gaththa me masedi.namuth mata heta day 12scan ekata yamata bari wena nisa day 13 scan ekata giyata kamak nadda?hcg injec…
සමහර විට දින 12දී ඩිම්බ පිටවෙන අවස්ථා තිබෙනව. එවැනි අවස්ථාවක දින 13 ස්කෑන් කිරීමට ප්රමාද වැඩියි.
Doctor mage period hadenna tyenne oct 9.Ape babek bala poroththu wenawa.Dan dawas 3kma office gehen awith wash ekak dala awama yoni margaya hariyan kasanawa.man vog doctor kenekta…
එම ඖෂධය ගැබ් ගැනීමට බලාපොරොත්තුවෙන් සිටියදී ගැනීම සුදුසු නැහැ. ඒ වෙනුවට වෙනත් ආදේශක ඖෂධයක් ලබා ගත හැකියි.
doctor mama 24 weeks pregnant me kaleta mage bara 43-53wenakan wedi vela.eka prashnayakda doctor.vog doctor qwa baba lebenna lan wenakota preshur hedenna puluwn kiyla.mama mekata m…
පෝෂ්යදායී ආහාර වේලක් ලබා ගන්න. ගර්භණී කියල වැඩිපුර ආහාර ගැනීම අවශ්ය නැහැ. මේ කාලයේ බර අඩු කිරීමට ආහාර පාලනය කිරීම එතරම් සුදුසු නැහැ.
Docter mata sathi 8y. Normal suger mattama 95y glucose test 1n 168k una nisa sathi 2kin ay a test 1 kara eke fasting blood suger 90y, 1 hour post glucose 149y, 2 hours post glucose…
මෙම අගය එතරම් වැඩි නැහැ. ඒ නිසා ඖෂධ ප්රතිකාර අවශ්ය නැහැ. දැනට කෑම පාලනය කිරීම පමණක් ප්රමාණවත්. නමුත් ඉදිරියේදී නැවත රුධිර සීනි මට්ටම පරීක්ෂා කිරීමට අවශ්යයි.
Dr. Mata September6 abortion una, aith urine test ekak karama eke positive kiyanawa, dawasata le tikak yanawa 2-3parak wage, eka baya wenna hethuwakda? Scan ekak karanna oneda? Man…
ගබ්සාවකට සති 4කට පසු මුත්රා පොසිටිව් නම් එය පරීක්ෂා කර බැලිය යුතු තත්වයක්. ස්කෑන් පරීක්ෂණයක් සහ මුත්රා හෝ ලේ පරීක්ෂණ අවශ්ය වෙනව.
Doctor mage daruwa thama badata awith thama sathiyai mata 1dawasak duburu patata huru alena sulu deyak pita una e ai kiyala dana ganna puluwanda thak you
මෙය සාමාන්ය තත්වයක් විය හැකියි. කෙසේ වෙතත් දරුගැබ සාමාන්ය පරිදි පිහිටා ඇතිදැයි ස්කෑන් පරීක්ෂණයක් කර බැලිය යුතු වෙනව.
Doctor me mge 1st baby.dan sathi pregnant wela sathi 20 y.me kalaye bada purawa damima samanyada.. hawasata mge bada puruwadamala wage denenawa.asamodagam bonna hodanadda etakota..
මෙය සාමාන්ය තත්වයක්. කරදරකාරී නම් සුදුසු ඖෂධ ලබා ගත හැකියි. බටහිර ඖෂධ හැර වෙනත් ඖෂධ වර්ග ගැන උපදෙස් දීමට නොහැකියි.
Dr.mata agosthu mase aboshan ekak una.ita passe mata mensas hadune na.dan mama ayeth pregnat wela.me thathwaya bayanakada?mehema laga laga pregnat wenna hoda nadda?nawatha aboshan…
මින් ගැටළුවක් වෙන්නේ නැහැ. ස්කෑන් පරීක්ෂණයක් මගින් දරුවා ලැබෙන දිනය ගණනය කර ගන්න පුුළුවන්.