ගැබිනි කාලයේ බර වැඩියෙන් එකතු වුණොත් ආහාර පාලනය කරන්න ඕනද?
If weight gain in pregnancy is high, should you diet?
doctor mama 24 weeks pregnant me kaleta mage bara 43-53wenakan wedi vela.eka prashnayakda doctor.vog doctor qwa baba lebenna lan wenakota preshur hedenna puluwn kiyla.mama mekata mnada krnna ona doctor .mn kema palanaya karanna onada.man kanna ona kema monawada
පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගන්න. ගර්භණී කියල වැඩිපුර ආහාර ගැනීම අවශ්‍ය නැහැ. මේ කාලයේ බර අඩු කිරීමට ආහාර පාලනය කිරීම එතරම් සුදුසු නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්‍රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?