Skip to main content
ප්‍රශ්නය

ගර්භණී කාලයේ සීනි මට්ටම වැඩිද කියලා බලන්නේ කොහොමද?

How to control the diet if sugar is high in pregnancy?

Docter mata sathi 8y. Normal suger mattama 95y glucose test 1n 168k una nisa sathi 2kin ay a test 1 kara eke fasting blood suger 90y, 1 hour post glucose 149y, 2 hours post glucose 102 me agayen suger mata wadid. Kama palanaya kala uththe keseda.

අසන ලද්දේ: Na*** · වයස 23

මෙම අගය එතරම් වැඩි නැහැ. ඒ නිසා ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය නැහැ. දැනට කෑම පාලනය කිරීම පමණක් ප්‍රමාණවත්. නමුත් ඉදිරියේදී නැවත රුධිර සීනි මට්ටම පරීක්ෂා කිරීමට අවශ්‍යයි.