ගබ්සාවකින් පස්සෙත් ටෙස්ට් පොසිටිව් වෙන්නේ ඇයි?
Why is the test still positive after a miscarriage?
Dr. Mata September6 abortion una, aith urine test ekak karama eke positive kiyanawa, dawasata le tikak yanawa 2-3parak wage, eka baya wenna hethuwakda? Scan ekak karanna oneda? Man danata folic acid gannawa, mata danma babek gana balaporottu tiyanna barida?
ගබ්සාවකට සති 4කට පසු මුත්රා පොසිටිව් නම් එය පරීක්ෂා කර බැලිය යුතු තත්වයක්. ස්කෑන් පරීක්ෂණයක් සහ මුත්රා හෝ ලේ පරීක්ෂණ අවශ්ය වෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?