ගබ්සාවකින් පස්සේ ඔසප් නොවී ආයෙ ගැබ් ගත්තොත් අවදානමද?
Is conceiving right after a miscarriage risky?
Dr.mata agosthu mase aboshan ekak una.ita passe mata mensas hadune na.dan mama ayeth pregnat wela.me thathwaya bayanakada?mehema laga laga pregnat wenna hoda nadda?nawatha aboshan wenna puluwanda
මින් ගැටළුවක් වෙන්නේ නැහැ. ස්කෑන් පරීක්ෂණයක් මගින් දරුවා ලැබෙන දිනය ගණනය කර ගන්න පුුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?