දින 12 ස්කෑන් එක දින 13ට කල් දැම්මට කමක් නැද්ද?
Can the day-12 follicle scan be put off to day 13?
Dr mata menses hadila hetata 12day (05/10/2016).mama letroz gaththa me masedi.namuth mata heta day 12scan ekata yamata bari wena nisa day 13 scan ekata giyata kamak nadda?hcg injection eka edata vog dr mata vidiya hakida?
සමහර විට දින 12දී ඩිම්බ පිටවෙන අවස්ථා තිබෙනව. එවැනි අවස්ථාවක දින 13 ස්කෑන් කිරීමට ප්‍රමාද වැඩියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?