VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
mata danaganna puluwanda pregenet kalayedi dawase wadi kalayak hedaphones pawichchi kirima daruwata haniyak wenawada kiyala
නැහැ. ඉන් දරුවාට හානියක් වෙන්නේ නැහැ
Doctor dimbayak mochanaya wela na kiyala dan ganne kohomada
ඩිම්බයක් පිටවී ඇතිදැයි කියා රුධිරයේ ප්රොජෙස්ටරෝන් හෝමෝන මට්ටම පරීක්ෂා කිරීමෙන් දැන ගැනීමට හැකියි.
Doctor,mta normaly menses date eka pahuwela dan dina 5i.mata giyaparath menses hariyata une na dawas 4k 5k wenadata thiyenwa eth giyasare dina thunai.mn ita kalin lingika ek weemak…
මුත්රා පරීක්ෂණය නෙගටිව් නම් ඉන් ගර්භණී නැති බව තහවුරු කරන්න බැහැ. රෝග ලක්ෂණ වලින් ගර්භණී කියල තහවුරු කරන්නත් බැහැ. නැවත සතියකින් පමණ මුත්රා පරීක්ෂා කර බැලිය හැකියි.
Dr.Mama sathi 13ka Mawak. babage chalanayan denenne sathi keeyenda.
මේ ගැන විස්තර පහත ලිපියේ අඩංගු වෙනව.http://www.vog.lk/661-reduced-fetal-movements.php
Sir.. mata high pressure thibuna handa VOG Doctor hemadama reta bonna kiyala tablet ekak dunna..eka sathi 36n navaththanna kiuwa..dan mata sathi 36k nisa mama eka bonne nehe...ai e…
මෙය අධික රුධිර පීඩනය ඇතිවීම වැලැක්වීමට දෙන ඖෂධයක් විය යුතුයි. ඉන් අවසාන කාලයේ ප්රයෝජනයක් ලැබෙන්නේ නැති අතර අතුරු ආබාධ ඇතිවීම වලක්වා ගන්න සති 36දී පමණ නවත්වනව.
Dr, mama mary karala awurudu 3i tama babala na.IUI kala et na.mata obathumawa hamuviya hakke keseda?
රාගම සහ කොළඹ පුද්ගලික රෝහල් වලදී මා හමුවිය හැකියි. අවශ්ය නම් 0716921921 අමතා වේලාවක් වෙන්කර ගන්න.
Doctor mata aurudu 14di bade amaruwakin pasu scan 1magin mage palopiya naleka itha kuda gediyak ati bawat ewa bohomayak ibe nariwi yana nisa operation kirima anawshya bawa vog kene…
නැහැ. එවැනි ගෙඩි ඇතිවීම සාමාන්ය තත්වයක්. ඉන් මදසරුබව ඇති වෙන්නේ නැහැ.
Doctor api marry karala aurudu 5k. Education nisa a aurudu 5 api babek gena hithuwe ne.aurudu 5kma birth control tablets use kara.doctor kenekgen ahalamay gaththe.den tabelts nawat…
උපත් පාලන පෙති ගැනීම පසුව දරු පිළිසිඳ ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ.