නම: Hi*** | වයස: 22
ගැටළුව

Doctor,mta normaly menses date eka pahuwela dan dina 5i.mata giyaparath menses hariyata une na dawas 4k 5k wenadata thiyenwa eth giyasare dina thunai.mn ita kalin lingika ek weemak kara.mn lingika ek weemen dina 28kata pasu urine test ekat negative.dan mepara menses pahu wela dina 5i mta nitara mutra pitawrnawa,wamaneth deparak giya,agata panath na.mn awasan warata lingikawa ek wee adata dina 12 ki mama pregnant yai dana ganeemata urine test ekak kala yutte thawa dina kiyakinda.eya dawase kumana welawe karath gataluwak nathda.meyin pregnant yai 100%k thahawuru wenawada

පිළිතුර


මුත්‍රා පරීක්ෂණය නෙගටිව් නම් ඉන් ගර්භණී නැති බව තහවුරු කරන්න බැහැ. රෝග ලක්ෂණ වලින් ගර්භණී කියල තහවුරු කරන්නත් බැහැ. නැවත සතියකින් පමණ මුත්‍රා පරීක්ෂා කර බැලිය හැකියි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)