අවුරුදු ගාණක් උපත් පාලන පෙති ගත්තම දරුඵල නැති වෙනවද?
Does long-term pill use make you unable to conceive?
Doctor api marry karala aurudu 5k. Education nisa a aurudu 5 api babek gena hithuwe ne.aurudu 5kma birth control tablets use kara.doctor kenekgen ahalamay gaththe.den tabelts nawaththala masa 2y.mata babek nethi weyda kiyala bayay. Birth control tablet use karama ehema wenawada.
උපත් පාලන පෙති ගැනීම පසුව දරු පිළිසිඳ ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
බබා ලැබී මාසයකින් ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a month after giving birth?
Diane 35 පෙති ගන්නකොට ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant while taking Diane 35?
LRT සැත්කමෙන් පස්සෙත් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy still happen after tubal ligation?
උපත් පාලන පෙති ගන්න කෙනෙකුට සරු කාලයක් තියෙනවද?Is there a fertile period while taking contraceptive pills?