Skip to main content
ප්‍රශ්නය

රුධිර පීඩනයට දෙන බෙහෙත සති 36දී නවත්වන්නේ ඇයි?

Why is blood pressure medicine stopped at 36 weeks?

Sir.. mata high pressure thibuna handa VOG Doctor hemadama reta bonna kiyala tablet ekak dunna..eka sathi 36n navaththanna kiuwa..dan mata sathi 36k nisa mama eka bonne nehe...ai ehema sathi 36n navaththanna kiwe? Dan mama beheth bonne nethi eka babata prashnayak venna puluvanda?

අසන ලද්දේ: Pa*** · වයස 28

මෙය අධික රුධිර පීඩනය ඇතිවීම වැලැක්වීමට දෙන ඖෂධයක් විය යුතුයි. ඉන් අවසාන කාලයේ ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැති අතර අතුරු ආබාධ ඇතිවීම වලක්වා ගන්න සති 36දී පමණ නවත්වනව.