බබාගේ චලනයන් දැනෙන්නේ සති කීයේ ඉඳලද?
From how many weeks are the baby's movements felt?
Dr.Mama sathi 13ka Mawak. babage chalanayan denenne sathi keeyenda.
මේ ගැන විස්තර පහත ලිපියේ අඩංගු වෙනව.
http://www.vog.lk/661-reduced-fetal-movements.php
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබිනි කාලේ ඉන්නන් හැදිලා ඉවත් කළාම බබාට බලපානවද?Do warts I had removed in pregnancy affect my baby?
ගැබ් ගත් මුල් සති වල බඩයි කොන්දයි රිදෙන එක ප්රශ්නයක්ද?Is tummy and back pain in early pregnancy a problem?
ගැබිනි කාලේ අර්ශස් වලින් ලේ යන එක බබාට ප්රශ්නයක්ද?Is bleeding from piles in pregnancy a problem for the baby?
ගැබ් ගැනීමේ මුල් සති වල යටි බඩ රිදීම ප්රශ්නයක්ද?Is lower belly pain in early pregnancy a problem?