Skip to main content
ප්‍රශ්නය

ඩිම්බයක් පිට වෙලා නැති බව දැනගන්නේ කොහොමද?

How do you know if ovulation has not happened?

Doctor dimbayak mochanaya wela na kiyala dan ganne kohomada

අසන ලද්දේ: Ga*** · වයස 28

ඩිම්බයක් පිටවී ඇතිදැයි කියා රුධිරයේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන මට්ටම පරීක්ෂා කිරීමෙන් දැන ගැනීමට හැකියි.