නම: Ga*** | වයස: 28
ගැටළුව

Doctor dimbayak mochanaya wela na kiyala dan ganne kohomada

පිළිතුර


ඩිම්බයක් පිටවී ඇතිදැයි කියා රුධිරයේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන මට්ටම පරීක්ෂා කිරීමෙන් දැන ගැනීමට හැකියි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)