VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor mama lagakadi edan VOG doctor kenek gavata yanava. mage dimba merima madi hinda serophene 50mg tablet 1 gane davasata deparak 5 days aran 12 days scan ekata enna kiwwa. eath…
කිසිම ඖෂධයක් අතුරු ආබාධ වලින් තොර වෙන්නේ නැහැ. අවශ්යතාවය අනුව මෙම ඖෂධ ලබා ගත යුතු වෙනව.
Dr.mata deparakma aboshan una.anthimata aboshan une2016.08.18.eda mata erpc kala.dan mama nawathath pregnat.eth mata mensas hadune na.ma dan kumak kala uthuda?
ඉක්මනින් ස්කෑන් පරීක්ෂණයක් කිරීම මගින් දරුගැබේ වයස හරියටම දැන ගන්න පුළුවන්.
Doctor periods pahu v eye dinayada sathi 3k wenawa.dawas 17 urine test aka negetive.ath eye sawasa mata duburu patata pita una ada udeth asema tikak giya.den mama urine test akak k…
නැහැ. මෙය ප්රමාදවී සිදුවූ ඔසප්වීමක් විය හැකියි. බොහෝවිට මෙයට හේතුවෙන්නේ ඩිම්බ කෝෂ වලින් මාසිකව ඩිම්බ පිට නොවීම. එවිට හෝමෝන ක්රියාකාරිත්වය අක්රමවත් නිසා නියමිත දිනට ඔසප් වීම සිදුවෙන්න් නැහැ. දරු පිළිසිඳ ගැනීම පමා වේ නම් පරීක්ෂා කර බලා හෝමෝන ඖෂධ මගින් ප්රතික…
Mage palaweni baba shati 11 nati una danata masha 6 wenawa mata tawama babala ne
ඔබ දෙදෙනාගේ යම් ගැටළුවක් ඇතිදැයි පරීක්ෂා කර බැලිය හැකියි. පරීක්ෂණ වාර්තා සාමාන්ය නම් තව මාස 6ක් පමණ ප්රතිකාර වලින් තොරව උත්සාහ කල හැකියි.
Sir, mage 1st baby conceive wela 6 weeks walin miscarriage 1k una. Eka une last August 13. Mama channel kala VOG sir qwwa ayeth period s hadunama babek hadanna kiyala. Bt tawamath…
ගබ්සාවකින් පසු සාමාන්ය ලෙස ඔසප්වීම සිදුවෙන්න ප්රමාද වීමට ඉඩ තිබෙනව. මෙලෙස ඔසප්වීමට පෙර වුවත් ගැබ් ගැනීමේ සුළු ඉඩකඩක් තිබෙනව.
වෛද්යතුමනි..මම සති29ක ගැබිණි මාතාවක්..මම OGTT පරික්ෂණයට පෙනි සිටියා..පැය12ක් නිරාහාරව සිට පලමු ලේ සාම්පලය ලබා දී ග්ලූකෝස් පානය කලා.ඉන් පසු මා ක්ලාන්ත වූ අතර පසුව ඔක්කාරය ඇති වුණා.…
මෙය නැවත උත්සාහ කර බලන්න. එයත් අසාර්ථක නම් සාමාන්ය ආහාර වේලකට පැය දෙකකට පසු රුධිර පරීක්ෂා කර බැලිය හැකියි.
Ane doctor... mage delivery date eka thiyenne november 7.. mama kavada vage indan hospital admit venna lasthi vela inna onida? Hadisiye cesarean ekak nam kavada vage hospital admit…
දැන් සිටම හදිසි අවස්තාවකට සූදානම්ව සිටීම සුදුසුයි. රෝහල් ගතවීමට අවශ්ය දිනය ඔබේ අවසන් සායන වරයේදී දැන ගන්න පුළුවන්.
Doctor dupuru patata yama periods vimada.ase duburu patata yama asanipayakda.
නැහැ. මෙය සාමාන්ය තත්වයක්.