Skip to main content
ප්‍රශ්නය

ගබ්සාවකින් පසු ඔසප් නොවී ගැබ් ගත්තොත් කුමක් කළ යුතුද?

If you conceive after a miscarriage without a period, what next?

Dr.mata deparakma aboshan una.anthimata aboshan une2016.08.18.eda mata erpc kala.dan mama nawathath pregnat.eth mata mensas hadune na.ma dan kumak kala uthuda?

අසන ලද්දේ: Di*** · වයස 20

ඉක්මනින් ස්කෑන් පරීක්ෂණයක් කිරීම මගින් දරුගැබේ වයස හරියටම දැන ගන්න පුළුවන්.