Serophene දිගු කාලයක් ගන්න සුදුසුද? අතුරු ආබාධ එනවද?
Is long-term Serophene safe, and does it have side effects?
Doctor mama lagakadi edan VOG doctor kenek gavata yanava. mage dimba merima madi hinda serophene 50mg tablet 1 gane davasata deparak 5 days aran 12 days scan ekata enna kiwwa. eath scan karama kiwwa. depaththema hoda dimba ne kiyala. eta passe me mase serophene 50mg pethi 2 gane davasata deparak 5days bonna dunna. doctor mata thiyena prashanaya vanne..serophene digu kalayak pavichchiya sudusuda? eken athuru abada ethi venavada?
කිසිම ඖෂධයක් අතුරු ආබාධ වලින් තොර වෙන්නේ නැහැ. අවශ්‍යතාවය අනුව මෙම ඖෂධ ලබා ගත යුතු වෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?