Skip to main content
ප්‍රශ්නය

පමා වෙච්ච ඔසප් වීම දුඹුරු පාටින් එන්නේ ඇයි?

Why does a late period start as brown discharge?

Doctor periods pahu v eye dinayada sathi 3k wenawa.dawas 17 urine test aka negetive.ath eye sawasa mata duburu patata pita una ada udeth asema tikak giya.den mama urine test akak kala uthu wanne nethida.mese duburu pehethiwa pita wanne le da.mese vima mata mahath getaluwaki.den mama kumak kala uthuda.urine test kala uthuda

අසන ලද්දේ: Ga*** · වයස 25

නැහැ. මෙය ප්‍රමාදවී සිදුවූ ඔසප්වීමක් විය හැකියි. බොහෝවිට මෙයට හේතුවෙන්නේ ඩිම්බ
කෝෂ වලින් මාසිකව ඩිම්බ පිට නොවීම. එවිට හෝමෝන ක්‍රියාකාරිත්වය අක්‍රමවත්
නිසා නියමිත දිනට ඔසප් වීම සිදුවෙන්න් නැහැ. දරු පිළිසිඳ ගැනීම පමා වේ නම් පරීක්ෂා කර බලා
හෝමෝන ඖෂධ මගින් ප්‍රතිකාර කල යුතුයි. එමගින් දරුඵල ලබා ගැනීමට හැකියාව
තිබෙනව.