ප්රසූතියට රෝහල් ගත වෙන්න ඕන කවදාද?
When should you go into hospital before the due date?
Ane doctor... mage delivery date eka thiyenne november 7.. mama kavada vage indan hospital admit venna lasthi vela inna onida? Hadisiye cesarean ekak nam kavada vage hospital admit venna veida?
දැන් සිටම හදිසි අවස්තාවකට සූදානම්ව සිටීම සුදුසුයි. රෝහල් ගතවීමට අවශ්ය දිනය ඔබේ අවසන් සායන වරයේදී දැන ගන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
වැදෑමහ ඉදිරියෙන් තිබුණොත් සාමාන්ය ප්රසූතියක් බැරිද?Can a mother with an anterior placenta have a normal delivery?
ගැබ් ගෙලට මැහුමක් තියෙනවා නම් පෙනහළු එන්නත දෙනවද?Is the lung injection given when there is a cervical stitch?
එපිඩියුරල් එන්නත කියන්නේ මොකක්ද?What is an epidural injection?
ප්රසූතියට දෙන පෙති නිසා ඇතිවන අතුරු ආබාධ මොනවද?What side effects do tablets used to induce labour have?