Skip to main content
ප්‍රශ්නය

ගබ්සාවකින් පස්සේ ඔසප් වෙන්න කලින් ගැබ් ගන්න පුළුවන්ද?

Can you conceive before periods return after a miscarriage?

Sir, mage 1st baby conceive wela 6 weeks walin miscarriage 1k una. Eka une last August 13. Mama channel kala VOG sir qwwa ayeth period s hadunama babek hadanna kiyala. Bt tawamath mata periods hadune nehe. Mama behet gatha uthuda? Period hadenne netiwa conceive wenna puluwanda? Thanks.

අසන ලද්දේ: Ga*** · වයස 26

ගබ්සාවකින් පසු සාමාන්‍ය ලෙස ඔසප්වීම සිදුවෙන්න ප්‍රමාද වීමට ඉඩ තිබෙනව. මෙලෙස ඔසප්වීමට පෙර වුවත් ගැබ් ගැනීමේ සුළු ඉඩකඩක් තිබෙනව.