Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Mage palaweni baba shati 11 nati una danata masha 6 wenawa mata tawama babala ne

අසන ලද්දේ: Ir*** · වයස 23 · 409 views

පිළිතුර

ඔබ දෙදෙනාගේ යම් ගැටළුවක්
ඇතිදැයි පරීක්ෂා කර බැලිය හැකියි. පරීක්ෂණ වාර්තා සාමාන්‍ය නම් තව මාස 6ක්
පමණ ප්‍රතිකාර වලින් තොරව උත්සාහ කල හැකියි.