VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
මම දැන් කාලයක සිට මිතුරි ගිලින් පෙති භාවිතා කරනවා....මෙම පෙති තව කොපමණ කාලයක් මට පාවිච්චි කල හැකිද ..බොහෝ අය පවසන්නේ දැන් මෙය නවතා දැමිය යුතු බවයි..
ඔබට වෙනත් රෝග තත්වයක් නොමැතිනම් මෙය දිගටම භාවිතා කල හැකි නමුත් ඊට වඩා අතුරු ආබාධ අඩු උපත් පාලන ක්රම තිබෙනව. වෛද්ය වරයෙකු හමුවී සුදුසු වෙනත් උපත් පාලන ක්රමයකට යොමුවීම වඩාත් සුදුසුයි.
Docter mn husband Akka akata hitiyayn passe mata hethanne docter awa aliyata yanawa wage.docter ahema wenne ai.mata bayay docter pregnet wenna athulata gaman karanawada nadda docte…
සංසර්ගයෙන් පසු ශුක්ර තරලයෙන් කොටසක් පිටතට පැමිනීම සාමාන්ය තත්වයක්. මෙය ගැබ් ගැනීමට ගැටළුවක් නොවෙයි.
Doctor,mahata samanyayen menses dina 4k 5k thiyenwa.namuth mata mewara menses thibune dina 3i eth le witharai giye.bleed wela dina 18 kata pasu HCG negative meya kumana thathwayak…
මෙයට හේතුව පැහැදිලි නැහැ. සමහරවිට හෝමෝන අසමතුලිත වීමක් විය හැකියි. ගර්භණී නැතිනම් ඒ ගැන කලබල වීමට අවශ්ය නැහැ.
වෛද්යතුමනී ,ඩිම්බ මේරිමට බෙහෙත් ගත යුත්තේ මෙන්සන්ස් හැදුණ දවසට පසු දිනයේ දීම් නේද ?( 2nd Day) .එත් මම මේ මාසේ එම බෙහෙත් බීමට සිදු උනේ 3rd Day ඉදන්. ඒකට කමක් නැද්ද ? එසේ එක් දිනක්…
දෙවන දින සිටම ගැනීම වඩාත් සුදුසුයි. නමුත් දිනක් පසුවී ප්රතිකාර ආරම්භ කලත් ඉන් බොහෝ විට ගැටළුවක් වෙන්නේ නැහැ.
Dr palawani baba labunata passa birth control ekak widiyata dipoprovara injunction eka dewathawakata wada ganna hoda nathda ekan athuru abada enawada atha thanpath karana capsule e…
මෙම ඖෂධ වර්ග දෙකේම අඩංගු වෙන්නේ ප්රොජෙස්ටරෝන හෝමෝනයට සමාන ඖෂධ. ඒ නිසා ඇතිවෙන සංකූලතා සාමානයි. හොමෝන තැන්තපතු කරලක් ඇතුල් කිරීම සහ ඉවත් කිරීම හිරි වට්ටවා සිදු කරන නිසා එය වේදනාකාරී නැහැ. බොහෝ සායන වලදී මෙය පහසුවෙන් කර ගැනීමට හැකියාව තිබෙනව.
Doctor mage periods date pahu vi dawas 18k wenawa.ada ude duburu patata tika tika pita une.meya periods hedilada.mama urine test kara aya negetive. Doctor mama saru dawas dena gann…
ඔසප්වීම ක්රමවත්ව සිදු නොවේනම් නිවැරදිව සරු කාලය ගණනය කරන්න බැහැ. මෙයට හේතුව පරීක්ෂා කර බලා අවශ්ය නම් ප්රතිකාර ගැනීම වඩාත් සුදුසුයි.
Docter,,,,, mage babata dan 7 weeks. VOG docter mula idanma bawitha kirimata Susten 200 - progesterone soft Gelatin capsules dunna, eya yoni margayen athul kala yutui, e nisa nitha…
මෙම ඖෂධය දීමට හේතුව පැහැදිලි නැහැ. එය යෝනි මාර්ගයෙන් ඇතුළුකරන විට යම් තෙත් ගතියක් ඇතිවීම සාමාන්ය තත්වයක්.
Doctor garbashaya thula daruwek kochchara welawak dagalanne nethuwa innawada ?kopamana welawak degalimakin thorawa hitiyoth doc kenek.wetha yomu wenna oneda ?
මුල් කාලයේ සමහර විට බොහෝ වේලාවක් බබා දැඟලීම නොදැනෙන්න පුළුවන්. මෙය සාමාන්ය තත්වයක්. අවසාන කාලයේදී පැය 6කට වඩා කාලයක් බබා දැඟලීම නොදැනේ නම් පරීක්ෂා කර බැලීම සුදුසුයි.