එක් වීමෙන් පස්සේ ඔක්කොම පිටතට එනවා වගේ දැනෙන්නේ ඇයි?
Why does it feel like everything comes out after sex?
Docter mn husband Akka akata hitiyayn passe mata hethanne docter awa aliyata yanawa wage.docter ahema wenne ai.mata bayay docter pregnet wenna athulata gaman karanawada nadda docter mata hethenne okkoma aliyata yanawa wage. A ai docter
සංසර්ගයෙන් පසු ශුක්‍ර තරලයෙන් කොටසක් පිටතට පැමිනීම සාමාන්‍ය තත්වයක්. මෙය ගැබ් ගැනීමට ගැටළුවක් නොවෙයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?