Skip to main content
ප්‍රශ්නය

ඩිපෝ එන්නතද හෝමෝන කරලද හොඳ? දාන එක අපහසුද?

Depo injection or implant — which is better, and is it painful?

Dr palawani baba labunata passa birth control ekak widiyata dipoprovara injunction eka dewathawakata wada ganna hoda nathda ekan athuru abada enawada atha thanpath karana capsule eka aurudu dakak waga kalekata hoda nathda eka thanpath kirimadi ha nawatha iwath kirimadi apahasuthawayak athi wenawada aya sankirna kriyawaliyakda aya apahasuda mama kalin ahapu prashna walatath doctor pilithuru dunna thanks doctor

අසන ලද්දේ: Di*** · වයස 28

මෙම ඖෂධ වර්ග දෙකේම අඩංගු වෙන්නේ ප්‍රොජෙස්ටරෝන හෝමෝනයට සමාන ඖෂධ. ඒ නිසා ඇතිවෙන සංකූලතා සාමානයි. හොමෝන තැන්තපතු කරලක් ඇතුල් කිරීම සහ ඉවත් කිරීම හිරි වට්ටවා සිදු කරන නිසා එය වේදනාකාරී නැහැ. බොහෝ සායන වලදී මෙය පහසුවෙන් කර ගැනීමට හැකියාව තිබෙනව.