Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම සාමාන්‍යයට වඩා අඩු දිනයකට සීමා වෙන්නේ ඇයි?

Why did the period last fewer days than usual?

Doctor,mahata samanyayen menses dina 4k 5k thiyenwa.namuth mata mewara menses thibune dina 3i eth le witharai giye.bleed wela dina 18 kata pasu HCG negative meya kumana thathwayak wiya hakida.mata me maset menses dina 3k parakkui

අසන ලද්දේ: Na*** · වයස 21

මෙයට හේතුව පැහැදිලි නැහැ. සමහරවිට හෝමෝන අසමතුලිත වීමක් විය හැකියි. ගර්භණී නැතිනම් ඒ ගැන කලබල වීමට අවශ්‍ය නැහැ.