Skip to main content
ප්‍රශ්නය

බබා කොපමණ වෙලාවක් දඟලන්නේ නැතිව ඉන්න පුළුවන්ද?

How long can the baby go without moving?

Doctor garbashaya thula daruwek kochchara welawak dagalanne nethuwa innawada ?kopamana welawak degalimakin thorawa hitiyoth doc kenek.wetha yomu wenna oneda ?

අසන ලද්දේ: Ja*** · වයස 21

මුල් කාලයේ සමහර විට බොහෝ වේලාවක් බබා දැඟලීම නොදැනෙන්න පුළුවන්. මෙය සාමාන්‍ය තත්වයක්. අවසාන කාලයේදී පැය 6කට වඩා කාලයක් බබා දැඟලීම නොදැනේ නම් පරීක්ෂා කර බැලීම සුදුසුයි.