යෝනි මාර්ගයට දාන පෙති නිසා වතුර වගේ එන එක සාමාන්යද?
Is wetness normal with vaginal progesterone capsules?
Docter,,,,, mage babata dan 7 weeks. VOG docter mula idanma bawitha kirimata Susten 200 - progesterone soft Gelatin capsules dunna, eya yoni margayen athul kala yutui, e nisa nitharama wage wathura wage thiyenawa. meya asamanya thathwayakda....
මෙම ඖෂධය දීමට හේතුව පැහැදිලි නැහැ. එය යෝනි මාර්ගයෙන් ඇතුළුකරන විට යම් තෙත් ගතියක් ඇතිවීම සාමාන්ය තත්වයක්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?