Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ මෝරන බෙහෙත් දවසක් පමා වෙලා පටන් ගත්තොත් ප්‍රශ්නද?

Is it a problem to start ovulation tablets a day late?

වෛද්‍යතුමනී ,ඩිම්බ මේරිමට බෙහෙත් ගත යුත්තේ මෙන්සන්ස් හැදුණ දවසට පසු දිනයේ දීම් නේද ?( 2nd Day) .එත් මම මේ මාසේ එම බෙහෙත් බීමට සිදු උනේ 3rd Day ඉදන්. ඒකට කමක් නැද්ද ? එසේ එක් දිනක් පරක්කු වී බෙහෙත් ගැනීම ප්‍රශ්නයක්ද? ඒසේ වීමෙන් එම ඖෂධය නිසි ලෙස වැඩ කරන්නේ නැතිද ?

අසන ලද්දේ: ති*** · වයස 23

දෙවන දින සිටම ගැනීම වඩාත් සුදුසුයි. නමුත් දිනක් පසුවී ප්‍රතිකාර ආරම්භ කලත් ඉන් බොහෝ විට ගැටළුවක් වෙන්නේ නැහැ.