ඔසප් වීම දින 18ක් පමා වී දුඹුරු පාටට යන්නේ ඇයි?
Period 18 days late with brown spotting — what does it mean?
Doctor mage periods date pahu vi dawas 18k wenawa.ada ude duburu patata tika tika pita une.meya periods hedilada.mama urine test kara aya negetive. Doctor mama saru dawas dena ganne den kohomada.me vidiyata duburu patata yana hethuwa kumakda.beheth gatha uthuda.apasu urine test akak kala uthuda.mana babek balaporoththuwen siti.
ඔසප්වීම ක්‍රමවත්ව සිදු නොවේනම් නිවැරදිව සරු කාලය ගණනය කරන්න බැහැ. මෙයට හේතුව පරීක්ෂා කර බලා අවශ්‍ය නම් ප්‍රතිකාර ගැනීම වඩාත් සුදුසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?