මිතුරි පෙති කොපමණ කාලයක් පාවිච්චි කරන්න පුළුවන්ද?
How long can contraceptive pills be used?
මම දැන් කාලයක සිට මිතුරි ගිලින් පෙති භාවිතා කරනවා....මෙම පෙති තව කොපමණ කාලයක් මට පාවිච්චි කල හැකිද ..බොහෝ අය පවසන්නේ දැන් මෙය නවතා දැමිය යුතු බවයි..
ඔබට වෙනත් රෝග තත්වයක් නොමැතිනම් මෙය දිගටම භාවිතා කල හැකි නමුත් ඊට වඩා අතුරු ආබාධ අඩු උපත් පාලන ක්‍රම තිබෙනව. වෛද්‍ය වරයෙකු හමුවී සුදුසු වෙනත් උපත් පාලන ක්‍රමයකට යොමුවීම වඩාත් සුදුසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
බබා ලැබී මාසයකින් ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a month after giving birth?
Diane 35 පෙති ගන්නකොට ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant while taking Diane 35?
LRT සැත්කමෙන් පස්සෙත් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy still happen after tubal ligation?
උපත් පාලන පෙති ගන්න කෙනෙකුට සරු කාලයක් තියෙනවද?Is there a fertile period while taking contraceptive pills?