VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor mama vog kenek lagata giya.mata DUINUM 50mg dawas 5 k bonna kiwwa.meka biwwata passeth mensas hedunoth scan ekak karanna oni kiwwa. Doctor e beheth ekata hari yaida.eka denn…
මෙම ඖෂධය ලබා දෙන්නේ ඩිම්බ කෝෂවලින් සාමාන්ය ලෙස ඩිම්බ පිට වෙන්නේ නැතිනම් එය උත්තේජනය කරන්න. ඉන් පසු මෙහි ක්රියාකාරිත්වය දින 11ත් 12ත් අතර ස්කෑන් පරීක්ෂණයකින් බැලිය හැකිය. එහි ප්රතිඵල අනුව වැඩිදුර ප්රතිකාර තීරණය කල හැකියි. ලබා දෙන ප්රතිකාර අනුව සාර්ථක වීමේ…
Doctor , daruwaku balaporoththuwen inna kenek green tea biuwata kamak nadda? Eka pregnet wenna badawakda? Mokada mage bara tikak wadi mama diet karanawa Excersise karanawa. E ekkam…
ඉන් හානියක් වෙන්නේ නැහැ.
Dr mage palawein baby gabsaweemen pasu osap weema sidu une 10/2 eda sita ada dakwa eka digata godak le pita wenawa.ewa godak ganakama gathiya kunu le peheyata bleed wenawa meya rog…
නැහැ. දින කිහිපයකින් රුධිර වහනය නතර වේනම් මේ ගැන බිය විය යුතු නැහැ.
වෛද්ය තුමනි මම සති 21 ගැබිනියක්. මගෙ තුන්වන ස්කෑන් පරීක්ෂණයේ දී වතුර ප්රමානය (AFI) තිබුනේ 15.4 ලෙසටය. මෙම ප්රමානය වැඩිද? වැඩි නම් සාමාන්යයෙන් තිබිය යුත්තේ කොපමණ ප්රමානයක්ද? වත…
මෙම ප්රමාණය වැඩි නැහැ. නමුත් ස්කෑන් පරීක්ෂණයේ දී මෙම අගට අමතරව වෛද්ය වරයාට පෙනෙන ආකරය අනුව වතුර වැඩි බව පැවසීමට ඉඩ තිබෙනව. වතුර වැඩිවීමෙන් දරුවාට හානියක් නොවුනත් වතුර වැඩිවීමට හේතුව දරුවාගේ යම් අසාමාන්යතාවයක් විය හැකි නිසා ඒ ගැන පරීක්ෂා කර බැලිය යුතුයි
Docter mata me gataluwalata pilithurak lava denna docter. Docter Mage prashna Walta pilithuru Lana dunna docter ta pin.docter Mn blood check up Kara aka karala thiyet docterta spec…
මෙම පරීක්ෂණ කරන්නට යෙදුන හේතුව පැහැදිලි නැහැ. ප්රතිකාර නිර්දේශ කරන්නේ රෝග තත්වයන් සහ පරීක්ෂණ වාර්තා සියල්ල එකට සලකා බැලීමෙන් පසුවයි. ඔබට ගැබ් ගැනීම පමා වීමට හේතුවක් මෙම පරීක්ෂණ වාර්තා අනුව නැහැ. ස්කෑන් පරික්ෂණ ඇතුළු අනිකුත් වාර්තා සලකා බලා සුදුසු ප්රතිකාර කි…
Sir api marry karala masa 8 Babava na tama . Husbanta meeta awrudu 4 kalin kammul gaya haduna eyage SFA report eka balala Dr kiwwa Q-MAX tablet eka ganna kiyala masa 3 .Eye behetha…
මෙම පරීක්ෂණය නැවත සිදු කර බැලිය යුතුයි. ඉන් පසු අවශ්යනම් IUI සඳහා යොමුවිය හැකියි. ඉන් සාර්ථක වීමට ඇති හැකියාව 15%ක් පමණ වෙන්නේ.
Dr.api marry krla 11 month wage wenawa.et apita tawama babek hadanna apahasui.birth control walata yomuwenna hituwat side effect ewi qyala bayai.et ekkama pregnant wewidat qyla bay…
එය තීරණය වෙන්නේ ඔබේ සෞඛ්ය තත්වය සහ කොපමන කාලයක් පිළිසිඳ ගැනීම පමා කිරීමට අවශ්යද යන කරුණු මත. කෙටි කාලයකට නම් සුදුසුම ක්රමය වෙන්නේ උපත් පාලන පෙති ගැනීමයි. උපත් පාලන පෙති වර්ග කිහිපයක්ම දැනට වෙළඳපොලේ තිබෙනව. වෛද්ය උපදෙස් අනුව ඔබට සුදුසු වර්ගය තෝරා ගන්න පුළුව…
Dr suda yama kiyanne shariraye tibena poshana kotas pitivi yamakda? suda yama nisa sperm walata ihalata pihina yamata badawak wenawada? me dewal sathyada? gab ganimata suda yama su…
මේ සියල්ලම අසත්යයි. ගැබ් ගැනීමට සුදයාම කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. සුදයාම සාමාන්ය තත්වයක් නිසා ප්රතිකාර කිරීමට අවශ්යත් නැහැ.