සුදයාම නිසා ගැබ් ගැනීමට බාධාවක් වෙනවද?
Does vaginal discharge affect getting pregnant?
Dr suda yama kiyanne shariraye tibena poshana kotas pitivi yamakda? suda yama nisa sperm walata ihalata pihina yamata badawak wenawada? me dewal sathyada? gab ganimata suda yama suwakaragatha yuthuda?kihipa warak pratikara kalat suwayak une ne.
මේ සියල්ලම අසත්‍යයි. ගැබ් ගැනීමට සුදයාම කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. සුදයාම සාමාන්‍ය තත්වයක් නිසා ප්‍රතිකාර කිරීමට අවශ්‍යත් නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමෙන් පසු නිතර යෝනිය කසන්නේ ඇයි?Why does vaginal itching keep returning after periods?
වතුර වගේ සුදක් සමග යටිබඩ රිදෙන්නේ ඇයි?Watery discharge with pain in the lower belly — what is it?
කැටි ගැහුණු සුදක් සමග කැසීමක් තිබුණොත් මොකද කරන්නේ?What to do about curd-like discharge with itching?
එක්වීමෙන් පසු කහ පාට ස්‍රාවයක් යාම අසාමාන්‍යද?Is a yellow discharge after sex abnormal?