ශුක්‍රාණු ගණන අඩු නම් IUI නැතිව දරුවෙක් හදන්න බැරිද?
With a low sperm count, is pregnancy possible without IUI?
Sir api marry karala masa 8
Babava na tama .
Husbanta meeta awrudu 4 kalin kammul gaya haduna
eyage SFA report eka balala Dr kiwwa Q-MAX tablet eka ganna kiyala masa 3 .Eye behetha hodada
Appe- milky turgid
React-alkaline
Visco- low
Volune- 2.0ml
sperm count- 10.000.000 per ml
motil-60 &active
20$sluggish
20$ non module
Morpho -5$abnormal form
Sir Mr riport eka balala apita kiwwa onanam iui ekak karanna kiyala
Iui ekak nokara daruwek hadanna
Bariweida Mata
Iui eka sarthaka weida
මෙම පරීක්ෂණය නැවත සිදු කර බැලිය යුතුයි. ඉන් පසු අවශ්‍යනම් IUI සඳහා යොමුවිය හැකියි. ඉන් සාර්ථක වීමට ඇති හැකියාව 15%ක් පමණ වෙන්නේ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
පිරිමියෙකුගේ ශුක්‍රාණු නිරෝගීදැයි දැනගන්නේ කොහොමද?How can a man find out if his sperm is healthy?
වෘෂණයක් කුඩා වීම නිසා දරු ඵල පමා වෙන්න පුළුවන්ද?Can a shrunken testicle be the reason for not having a baby?
ඉක්මනට ශුක්‍රාණු පිටවීම ගැබ් ගැනීමට බාධාවක්ද?Does premature ejaculation delay getting pregnant?
IUI කරන්න ඕන අවම ශුක්‍රාණු ගණන කීයද?What is the minimum sperm count needed for IUI?