ලූපය හැර ගන්න පුළුවන් හොඳම උපත් පාලන ක්‍රමය මොකක්ද?
Which birth control is best apart from the loop?
Dr.api marry krla 11 month wage wenawa.et apita tawama babek hadanna apahasui.birth control walata yomuwenna hituwat side effect ewi qyala bayai.et ekkama pregnant wewidat qyla bayen inne study nisa.ganna pluwn hodama birt control monawada dr loop walata amatharawa.thnks.
එය තීරණය වෙන්නේ ඔබේ සෞඛ්‍ය තත්වය සහ කොපමන කාලයක් පිළිසිඳ ගැනීම පමා කිරීමට අවශ්‍යද යන කරුණු මත. කෙටි කාලයකට නම් සුදුසුම ක්‍රමය වෙන්නේ උපත් පාලන පෙති ගැනීමයි. උපත් පාලන පෙති වර්ග කිහිපයක්ම දැනට වෙළඳපොලේ තිබෙනව. වෛද්‍ය උපදෙස් අනුව ඔබට සුදුසු වර්ගය තෝරා ගන්න පුළුවන්. වසර දෙකකට වඩා වැඩි කාලයක් උපත් පාලනය අවශ්‍ය නම් හෝමෝන තැන්පතු කරලක් සම යට තැනපත් කිරීම පහසු ක්‍රමයක්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
බබා ලැබී මාසයකින් ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a month after giving birth?
Diane 35 පෙති ගන්නකොට ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant while taking Diane 35?
LRT සැත්කමෙන් පස්සෙත් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy still happen after tubal ligation?
උපත් පාලන පෙති ගන්න කෙනෙකුට සරු කාලයක් තියෙනවද?Is there a fertile period while taking contraceptive pills?