හෝමෝන පරීක්ෂණ වාර්තා අනුව ඉක්මනට ගැබ් ගන්න පුළුවන්ද?
Going by these hormone results, can I conceive soon?
Docter mata me gataluwalata pilithurak lava denna docter. Docter Mage prashna Walta pilithuru Lana dunna docter ta pin.docter Mn blood check up Kara aka karala thiyet docterta specialised chemistry.hormone kiyanna akata. Fsh 5.34,Lh5.87prolactin 18.21. Insulin 24.35,3.0-25.0u/ml thyroid stimulateing homorne 0.76. Docter me tika baluwayn passe mata dunne metrofomin tablat aka witharai.bara adu kara ganna keewa.ane docter mata ikmanata pregnet wenna puluwanda
මෙම පරීක්ෂණ කරන්නට යෙදුන හේතුව පැහැදිලි නැහැ. ප්‍රතිකාර නිර්දේශ කරන්නේ රෝග තත්වයන් සහ පරීක්ෂණ වාර්තා සියල්ල එකට සලකා බැලීමෙන් පසුවයි. ඔබට ගැබ් ගැනීම පමා වීමට හේතුවක් මෙම පරීක්ෂණ වාර්තා අනුව නැහැ. ස්කෑන් පරික්ෂණ ඇතුළු අනිකුත් වාර්තා සලකා බලා සුදුසු ප්‍රතිකාර කිරීමෙන් දරුඵල ලබා ගන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
PCOS ඇතිව ඔසප් වීම නවතින්නේ නැත්නම් කරන්නේ මොකද්ද?PCOS with bleeding that will not stop — what can be done?
ඩිම්බ කෝෂවල පොඩි දිය බුබුලු තියෙන එක ගැබ් ගන්න බාධාද?Are small fluid bubbles in the ovaries a barrier to conceiving?
අක්රමවත් ඔසප් හා මුහුණේ රෝම වැඩීම සුව කරන්න පුළුවන්ද?Can irregular periods with facial hair be cured?
PCOS තියෙද්දී ආයෙත් ඔසප් නැවතුණොත් කරන්නේ කොහොමද?Periods stopped again with PCOS — what should be done?