Skip to main content
ප්‍රශ්නය

ගබ්සාවෙන් පස්සේ දිගටම කුණු ලේ ගොඩක් යන එක රෝගයක්ද?

Heavy dark bleeding after a miscarriage — is that a disease?

Dr mage palawein baby gabsaweemen pasu osap weema sidu une 10/2 eda sita ada dakwa eka digata godak le pita wenawa.ewa godak ganakama gathiya kunu le peheyata bleed wenawa meya rogi thathwayakda

අසන ලද්දේ: Ra*** · වයස 27

නැහැ. දින කිහිපයකින් රුධිර වහනය නතර වේනම් මේ ගැන බිය විය යුතු නැහැ.