Skip to main content
ප්‍රශ්නය

OGTT පරීක්ෂණයේදී වමනය ගියොත් වෙන ක්‍රමයක් තියෙනවද?

If you vomit during the OGTT, is there another option?

වෛද්‍යතුමනි..මම සති29ක ගැබිණි මාතාවක්..මම OGTT පරික්ෂණයට පෙනි සිටියා..පැය12ක් නිරාහාරව සිට පලමු ලේ සාම්පලය ලබා දී ග්ලූකෝස් පානය කලා.ඉන් පසු මා ක්ලාන්ත වූ අතර පසුව ඔක්කාරය ඇති වුණා.එම නිසා පරික්ෂණය අසාර්ථක වුණා.මේ පරික්ෂණය සඳහා වෙනත් විසදුමක් තිබේද?

අසන ලද්දේ: නි*** · වයස 30

මෙය නැවත උත්සාහ කර බලන්න. එයත් අසාර්ථක නම් සාමාන්‍ය ආහාර වේලකට පැය දෙකකට පසු රුධිර පරීක්ෂා කර බැලිය හැකියි.